බොන්න නොදුන් අරලිය ගහ මැදුරේ පාටියට ‘ඩබල් බ්ලැක්’ විස්කි ගෙනා කැබිනට් ඇමැති කව්ද?
පසුගිය බදාදා දින රාත්‍රියේ අරලිය ගහ මැදුරේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණ.
බිරින්දෑවරුන්ද කැටුව එන ලෙස ආරාධනා කළ නිසාදෝ මධුවිත සංග්‍රහ නොකිරීමට උත්සව සංවිධායකයන් පියවර ගෙන තිබිණ.
බිරින්දෑවරුන්ද කැටුව එන ලෙස ආරාධනා කළ නිසාදෝ මධුවිත සංග්‍රහ නොකිරීමට උත්සව සංවිධායකයන් පියවර ගෙන තිබිණ.
බොන්න නොදුන් අරලිය ගහ මැදුරේ පාටියට ‘ඩබල් බ්ලැක්’ විස්කි ගෙනා කැබිනට් ඇමැති කව්ද?
2022-12-03T20:04:00+05:30
Lanka Hot News