gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රමේෂ් පතිරණලාගෙන් අලුත් පක්ෂයක්! පොහොට්ටුවේ හයිය අතු කීපයක්ම ගැලවෙන ලකුණු!

වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා ඇතුලු කණ්ඩායමක් විසින් තවත් අලුත් පක්ෂයක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

පොහොට්ටුව ඇතුළේ මතුව පවතින බරපතළ දේශපාලන ගැටලු මුල්කොට ගෙන මෙසේ නව පක්ෂයක් බිහිකිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇති බව පැවසේ.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුලු කිහිප දෙනෙකුම එම පක්ෂයට එකතු වීමට දැනටමත් කැමැත්ත ‌ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka