gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෝල දෙකේ කතාවෙන් SJB ගාලගෝට්ටි.. හිරුණිකා පන්නා දමන්නැයි සජිත්ට බලපෑම්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රකාශයකට සමගි ජන බලවේගය තුළම දැඩි විරෝධය මතු වී තිබේ.
දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් වන රනිල් වික‍්‍රමසිංහ මහතාට එසේ ප්‍රකාශ කිරීම පිළිබඳ එම පක්ෂය තුළ ඇයට විවේචන එල්ල වී ඇත.
මෙම ප්‍රකාශය ඇය විසින් සිදු කලේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදීම නිසා එම කතාව වැරැදි බව සජිත් ප්‍රේමදාස මහත්තයා මහතා විසින් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් ද ඔවුන් නො සතුටින් පසුවෙයි.

මීළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තම විරෝධය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් තවදුරටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි වනිතා බලවේගයට නායකත්වය නොදිය යුතු බවත් ඔවුන් යෝජනා කර ඇත.

පසුගියදා කඩුවෙල දී පැවති සමගි වනිතා බලවේගය ආසන බල මණ්ඩල හමුවේ දී ඇය කියා සිටියේ රටේ සුරක්ෂිත දෙයකට හංගන්න දෙයක් ඇතිනම් ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ බෝල දෙක පමණක් බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka