හිටපු ඇමති තුනක් ඇතුළු හතරකට ආණ්ඩුකාර ධුර.. ජෝන් අමරතුංගද ඒ අතර…
නව ආණ්ඩුකාරවරුන් හතර දෙනකු පත් කිරීම ඉදිරි සතිය ඇතුළත සිදු කරනු ඇති බව වාර්තා වෙයි. මෙසේ පත් කිරීමට නියමිතව ඇත්තේ හිටපු අමාත්‍යවරුක් තිදෙනකු සහ හිටපු ආණ්ඩු ආණ්ඩුකාරවරිය බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් සෙසු පළාත් පහේ ආණ්ඩුකාර ධුරවල වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර එකඟතාවයක් ඇති කරගෙන තිබේ.
මේ අතර හිටපු බව අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග මහතා මෑතකදී මාධ්‍ය වෙත කියා සිටියේ තමනට ආණ්ඩුකාර ධූරයක් ලැබෙනු ඇති බවය.
හිටපු ඇමති තුනක් ඇතුළු හතරකට ආණ්ඩුකාර ධුර.. ජෝන් අමරතුංගද ඒ අතර…
2022-12-11T20:48:00+05:30
Gossip Lanka Hot News





