සජබෙ ඉඳන් ආණ්ඩුවට ගිය ටැංකි සුද්දයි ටැංකි සුද්දියි ගැන හෙළිදරව්වක්! හරීන්ට ඕන නම් ෆෝන් එකෙන් බලාගන්නත් කියයි! (VIDEO)
සජබ මන්ත්‍රීවරුන් ලෙස පත් කළ දෙදෙනකු ආණ්ඩුවට එක්වී මඩ ගසමින් යන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන් දෙදෙනාට ඉදිරියේ පිළිතුරු ලබා දෙන බවය.
සජබෙ ඉඳන් ආණ්ඩුවට ගිය ටැංකි සුද්දයි ටැංකි සුද්දියි ගැන හෙළිදරව්වක්! හරීන්ට ඕන නම් ෆෝන් එකෙන් බලාගන්නත් කියයි! (VIDEO)
2022-12-11T14:03:00+05:30
Gossip Lanka Hot News