හෙට අයවැයෙන් පසු ආණ්ඩු පෙරළියක්? පක්ෂ නායකයින්ගෙන් මන්ත්‍රීන්ට රහස් පණිවිඩ!
2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ තීරණාත්මක අවසාන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (08) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතයි.
රජයේ අයවැය ලේඛනයට දේශපාලන පක්ෂ ගණනාවක් දැනටමත් විරෝධය පළ කර ඇති හෙයින් එම ඡන්ද විමසීමේදී ලේඛනය ජයග්‍රහණය කරාවිද පරාජයට පත්වේවිද යන්න බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා.
අය වැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන හෙයින් විදේශ සංචාර සහ අනෙකුත් කටයුතු නවත්වා හෙට දිනයේ කොළඹ රැඳී සිටින ලෙස සියලුම පක්ෂ නායකයන් තම තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනටමත් දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය හෙට දවස පුරා පැවැත්වෙනවා. ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය.
අය වැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන හෙයින් විදේශ සංචාර සහ අනෙකුත් කටයුතු නවත්වා හෙට දිනයේ කොළඹ රැඳී සිටින ලෙස සියලුම පක්ෂ නායකයන් තම තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනටමත් දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය හෙට දවස පුරා පැවැත්වෙනවා. ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය.
හෙට අයවැයෙන් පසු ආණ්ඩු පෙරළියක්? පක්ෂ නායකයින්ගෙන් මන්ත්‍රීන්ට රහස් පණිවිඩ!
2022-12-07T20:24:00+05:30
Lanka Hot News