අයවැයෙන් අලුත් කැබිනට් මණ්ඩලයක්! තවත් ඇමතිවරු 10ක්, රාජ්‍ය ඇමතිවරු 2ක් දිවුරුම් දීමට සූදානම් – පක්ෂ නායකයෙකුත් ඒ අතර!
අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීමෙන් පසු යළි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිතයි.

නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස වජිර අබේවර්ධන, ජීවන් තොණ්ඩමන්, දුමින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ ලිපිය මගින් සඳහන් කර ඇත්තේ අමාත්‍යවරුන් ලෙස පත් කළ යුතු යැයි සඳහන් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් බවයි වාර්තා වන්නේ.
දැනට කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන්න 38 දෙනෙකුත් ආණ්ඩුවේ ඇමති ධූරන දරනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ ලිපිය මගින් සඳහන් කර ඇත්තේ අමාත්‍යවරුන් ලෙස පත් කළ යුතු යැයි සඳහන් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් බවයි වාර්තා වන්නේ.
දැනට කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන්න 38 දෙනෙකුත් ආණ්ඩුවේ ඇමති ධූරන දරනවා.
අයවැයෙන් අලුත් කැබිනට් මණ්ඩලයක්! තවත් ඇමතිවරු 10ක්, රාජ්‍ය ඇමතිවරු 2ක් දිවුරුම් දීමට සූදානම් – පක්ෂ නායකයෙකුත් ඒ අතර!
2022-12-07T21:32:00+05:30
Lanka Hot News