පොහොට්ටුව ජනතාව ඇන්දුවා... දැන් ආණ්ඩුවේ ඔළුව UNP කඳ පොහොට්ටුවේ... ඔළුව කියන විදිහට තමයි කඳ වැඩකරන්නේ - ජී.එල්. පීරිස්
මේ වනවිට ආණ්ඩුවේ ඔළුව යූඑන්පී බවත්, කඳ පොහොට්ටුව බවත් කී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කඳ කියන ආකාරයට කටයුතු කරන්නට ගොස් පොහොට්ටුව සිය ප්‍රතිපත්ති පාවා දී ඇති බවත් කීය.
ඒ අනුව ලාබ ලබන ආයතන පවා අද ආණ්ඩුව විකිණීමට සූදානමින් සිටින බවද ඒ මහතා කීය.
පොහොට්ටුව ජනතාව ඇන්දුවා... දැන් ආණ්ඩුවේ ඔළුව UNP කඳ පොහොට්ටුවේ... ඔළුව කියන විදිහට තමයි කඳ වැඩකරන්නේ - ජී.එල්. පීරිස්
2022-12-07T20:20:00+05:30
Lanka Hot News