gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට බංකොලොත් වුනේ බැසිල් ඉවත් කල නිසා.. IMF බැසිල්ට සල්ලි දෙන්න දින දාල තිබුනේ... දුටුගැමුණුගේ මල්ලි බැසිල් ලගදිම රට බාර ගන්නවා - මහින්ද පතිරණ

බැසිල් රාජපක්ෂ මහතාව මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට රට බංකොලොත් වී ඇති බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. 
අප්‍රේල් එකොළොස් වන දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් බැසිල් රාජපක්ෂ මහතාට ණය මුදලක් ලබාදීමට එකඟ වී සිටි මොහොතක ඔහු මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් රට බංකොලොත් භාවයට පත් වූ බව ඔහු කියා සිටී.

බැසිල් රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ නම් වූ දුටු ගැමුණුට රජුට සමාන නායකයාගේ මල්ලි බවත් ලංකාවේ දැනට ඇති නායකයන් අතරින් රට පිළිබඳව දැක්මක් ඇති බුද්ධිමත්ම නායකයා බැසිල් රාජපක්ෂ මහතා බවත් ඔහු නුදුරේ දී රටේ නායකයා බවට පත් වනු ඇති බවත් පතිරණ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka