gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ආරක්‍ෂකයෙකුගේ මල සිරුරක් බාල්කයේ එල්ලේ!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් ඔහුගේ නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී හමුවූ බව පොලිසිය කියයි. 
ඊයේ දිනයේ පස්වරුවේ මෙම මළ සිරුර ඔහුගේ වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසේ තිබී පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි දෙදරු පියෙක් වන අතර ඔහුගේ අත් අකුරින් ලියූ බවට සඳහන් කුඩා ලේඛනයක් ද එහි තිබී හමුවී ඇතැයි පොලිසිය සදහන් කළේය.

මෙම පොලිස් සැරයන්වරයා දැනට මාස තුනකට පමණ ඉහත දී පැහැර ගැනීමට ලක්ව අතුරුදහන්ව සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.

සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka