gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනක රත්නායක ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට!

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට දේශපාලන බලාපොරොත්තුවක් තිබිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ඔහු අදහස් කර සිටිනවා විය හැකි යැයි ද හෙතෙම පැවසීය. 
ජනක රත්නායක මහතා ශ්‍රී ලංකා පුරා පොදුජන පෙරමුණට සහයෝගය ලබා දී ඇති බවත් ඔහු පොදුජන පෙරමුණටත් තම කාර්යාලය පවා ලබාදී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පොදුජන පෙරමුණට පමණක් නොව වෙනත් දේශපාලන පක්ෂවලට ද තමන් උදව් කර ඇති බව ජනක රත්නායක මහතා පවසා ඇතැයිද සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka