දරු දෙදෙනාට වස පොවා මවත් වස බොයි.. තිදෙනාම ICU…
තම දරු දෙදෙනාට වස පොවා මව ද වස පානය කිරීම හේතුවෙන් තිදෙනාම අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර සිටින බව ගම්පහ නාල්ල පොලීසිය සඳහන් කරයි.
ගම්පහ නාල්ල පොලිස් වසමේ ලොලුවගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් විසින් මෙසේ තම දරු දෙදෙනාට මෙසේ වස පොවා අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
වයස අවුරුදු අටක් වන දියණිය හා අවුරුදු පහක් වන පුතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මෙම දරුවන්ගේ පියා ටයිල් බාස් කෙනෙක් වන අතර පවුල් ආරවුලක් මත මෙය සිදුකරන්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි.
දරු දෙදෙනාට වස පොවා මවත් වස බොයි.. තිදෙනාම ICU…
2022-12-30T20:47:00+05:30
Gossip Lanka Hot News






