නීත්‍යානුකූල අනුමත ක්‍රමවලට ලිංගිකව හැසිරීම කිසිදු ගැටළුවක් නෑ…- ආදර්ශා කරදන
ලංකාවේ නීත්‍යානුකූලව අනුමත කර ඇති ක්‍රම ඔස්සේ ලිංගිකව හැසිරීම කිසිදු ගැටළුවක් නැති බව අාශු මාරසිංහ මහතාගේ අනියම් බිරිද බව කියන ආදර්ශා කරදන මහත්මිය පවසයි.
නමුත් බලු පැටියෙකුට ලිංගික අපයෝජනය කිරීම වරදක් බව ද තම සුරතල් බලු පැටවාට කල අපයෝජනය සම්බන්ධයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග තමන් දිගටම ගන්නා බවද ඇය කියා සිටියාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමග සිදු කරනු ලද සංවාදයක් සමාජජාලාවල හුවමාරු වීම පිළිබඳව අදහස් පලකරමින් ඇය මෙසේ කියා සිටියාය.
මහාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් තම සුරතල් බලු පැටියාට සිදුවූ අතවරය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලට මේ මෙතෙක් ක‍්‍රියමාර්ගයක් ගෙන නැතැයිද ඇය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.
නීත්‍යානුකූල අනුමත ක්‍රමවලට ලිංගිකව හැසිරීම කිසිදු ගැටළුවක් නෑ…- ආදර්ශා කරදන
2022-12-30T20:28:00+05:30
Gossip Lanka Hot News






