ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ මුදල් දෙසැම්බර් මාසය වනවිට නොලැබුණහොත් ලංකාවට මුහුණ දීමට සිදුවන ප්‍රතිපල පිළිබද විස්තරයක් ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත විසින් හෙළිදරව් කොට ඇත.
එමෙන්ම චීනයෙන් වැඩි පොලියට ණය ගෙන සිදුකළ සුදු අලි ව්‍යාපෘති හේතුවෙන් ලංකාව ආර්ථික සහ දේශපාලන වශයෙන් බිද වැටුණු බවද එම පුවත්පත සදහන් කොට ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)