ඔස්ට්‍රේලියාවේ වාසය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් පිහියෙන් ඇන ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී සිය ස්වාමි පුරුෂයා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ, මෙල්බර්න් හි සෑන්ඩ්හර්ට්ස් හි වාසය කළ තුන්දරු මවක වන මෙලොයිනි පෙරේරා නම් කාන්තාවකි.
ඔස්ට්‍රේලියාවේදී ලංකාවේ පවුලක ඛේදවාචකයක්! සැමියා තිදරු බිරියට පිහියෙන් ඇන මරලා! ඉස්කෝලෙ යන එක පුතෙක්ටත් පිහිඇනුම්වලින් බරපතළයි! (CCTV VIDEO)
2022-12-05T10:10:00+05:30
Lanka Hot News