gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මම නම් පරංගි නෙමෙයි... කාදිනල්ගේ නමයි ආගමයි දෙකම පරංගි" - ඒ පාර ඩයනා කාදිනල් හිමි එක්කත් පැටලෙයි (VIDEO)

කිසියම් පුද්ගලයෙකු විසින් කාදිනල්තුමා දැඩි ලෙස නොමග යවා ඇතැයි රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.

රාජ්‍ය ඇමැතිනිය පෙන්වා දෙන්නේ පරංගියා යනු පෘතුගීසි ජාතිකයින් බවත් කතෝලික දහම ලංකාවට ගෙන ආවේ ඔවුන් විසින් බවත්ය.

තමන් පරංගියෙකු නොවුණ ද කාදිනල්තුමාගේ පීරිස් යන නම ද පරංගි බවයි, ඩයනා ගමගේ අවධාරණය කළේ.

කංසා නිසා බුදු දහමට කිසිවක් නොවන බවත් බුදුන් වහන්සේ ද කංසා ඖෂධයක් ලෙස භාවිත කොට ඇති බවත් ඇය සඳහන් කළාය.

ලෞකික දේ සහ ලෝකෝත්තර දේ පටලවා නොගන්නා ලෙස කාදිනල්තුමාගෙන් ඉල්ලා සිටි රාජ්‍ය ඇමැතිවරිය සීසර්ට සීසර්ගේ කාර්ය ද දෙවියන්ට දෙවියන්ගේ කාර්ය ද ලබා දෙන්නැයි කීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka