gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"තමන්ට කරගන්න බැරිවුණා කියලා කඩාකප්පල් කරන්න එන්න එපා..." - කාංචන සහ චම්පික මැතිසබේ දී පැටලෙයි (VIDEO)

විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබාදීමත් සමග අමාත්‍යවරයා හා මන්ත්‍රිවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. 
ලංකා විදුලිබල මණ්ඩලය ආයතන 18කට වෙන් කිරීමට කටයුතු කරන බවත් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.

කොළඔට බොන්න වතුරත් නැති වෙයිද ? මහවැලි ගොවියාට වතුර නැති වෙයිද ? යන ගැටලුව පවතින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka