gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිට අගමැතිට වඩා වැඩි ලියුම් තොගයක් මට ලැබෙනවා... එනිසා ජනතා විශ්වාසය මටයි - සජිත් ප්‍රේමදාස

රටේ ජනතාවගේ විශ්වාසය ඇත්තේ තමන් සම්බන්ධයෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

විසඳුම් ඉල්ලා ජනතාවගේ ප්‍රශ්න ලියූ ලියුම් මල්ලක් තමනට ජන හමුවේ දී ලබා දුන් බවද හෙතෙම කියා සිටියි. 
එතරම් ලියුම් මල්ලක් ජනාධිපතිට හෝ අගමැතිට ලබාදී පලක් නැති බව ජනතාව දන්නේ යයිද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ දැරණියගල ආසනයයේ සමගි ජන බලවේග කාන්තා ආසන බලමණ්ඩලය අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka