බුද්ධික පතිරණ කියන්නේ මාලු පාන් ගෙඩියක් අරන් දෙන්නවත් රුපියලක්වත් වියදම් කරන කෙනෙක් නෙවෙයි..! ආශුගේ රෙදි ගැලවූ ආදර්ශා බුද්ධිකගෙත් සලු පිලි ලිහා දමයි
තමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සංවාද ඇතුළත් හඬ පටය දැනට අවුරුදු හතරකට වඩා පැරණි එකක් බව ආදර්ශා තරුණිය කියා සිටිනවා.
එය 2018 දී 2019 දී පමණ වූවක් බවයි ඇය සඳහන් කරන්නේ.
බුද්ධික පතිරණ කියන්නේ මාලු පාන් ගෙඩියක් අරන් දෙන්නවත් රුපියලක්වත් වියදම් කරන කෙනෙක් නෙවෙයි..! ආශුගේ රෙදි ගැලවූ ආදර්ශා බුද්ධිකගෙත් සලු පිලි ලිහා දමයි
2022-12-29T09:52:00+05:30
Lanka Hot News