රට වෙනුවෙන් ජවයෙන් වැඩ කරන්න ජෝන්ටත් ආණ්ඩුකාරකමක්? තවත් තිදෙනෙකුත් ලැයිස්තුවේ!
හිටපු අමාත්‍ය ජොන් අමරතුංග හට ආණ්ඩුකාර ධූරයක් ලබා දීමට නියමිත බවට වාර්තා වෙනවා.
ඔහුට අමතරව අකිල විරාජ් කාරියවසම්,පාලිත රංගේ බණ්ඩාර සහ නවීන් දිසානායක යන අයටද එලෙස ආණ්ඩුකාර තනතුරු ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

බොහෝ විට ලබන මස අගදී මෙම පත් කිරීම් සිදුවීමට නියමිතයි.
- නෙත් ගොසිප්
රට වෙනුවෙන් ජවයෙන් වැඩ කරන්න ජෝන්ටත් ආණ්ඩුකාරකමක්? තවත් තිදෙනෙකුත් ලැයිස්තුවේ!
2022-12-29T10:06:00+05:30
Lanka Hot News