gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නින්දිත ක්‍රියාවක්! සත්ත්ව අයිතිවාසිකම් සංවිධානයක් ආශු මාරසිංහට එරෙහිව පෙරට එයි! වහාම විමර්ශනයක් කර නීතිය ක්‍රියාත්මක කරන්න කියයි!

සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල සංවිධානයක් වන රැන්ඩි පදනම පවන්නේ, සත්ත්ව අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ මෙම නින්දිත ක්‍රියාව හෙළා දකින බවයි. 
ඔවුන් ආණ්ඩුවට බලකරන්නේ මේ සිදුවීම පිළිබඳ දැඩි විමර්ශනයක් සිදුකර එය සත්‍යනම්, මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්මත කිරීමේ අවශ්‍යතාව ද මෙයින් පැහැදිලි වන බව රැන්ඩි පදනම පෙන්වා දී තිබේ.
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka