දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : බ‍්‍රයන් තෝමස්ට රටින් පිටවීම තහනම් කෙරේ..
ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. ඒ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාලව රහස් පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුවයි.
බ‍්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකථනය පොලීසිය බාරයට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඒ මහතා ඊයේ දිනය පුරා සිය නිවසේ රැඳී සිටි බවයි.
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : බ‍්‍රයන් තෝමස්ට රටින් පිටවීම තහනම් කෙරේ..
2022-12-16T19:50:00+05:30
Gossip Lanka Hot News






