gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට…

මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවරදී බීමතින් රිය පදවමින් විදේශීය දූත පිරිසකට මග අවහිර කිරීම හා පොලිස් අණ නොතකා ධාවනය යන චෝදනා යටතේ ඔහු අද දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ ලබන 23 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරද්දී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කලේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka