හිරුණිකා කියපු බෝල දෙකේ ප්‍රශ්නේ දුරදිග යයි! මාධ්‍ය කැඳවයි! මේ තියෙන්නේ පන්ති ප්‍රශ්නයක්! සජිත් මේ පක්ෂය රදළයන්ගෙන් ආපහු පොඩි මිනිහා ගාවට අරන් ගියා! ඒකයි මේ රිදිලා තියෙන්නේ! (VIDEO)
තමන් විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතැමුන් තරන විවේචන පිළිබදව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද දිනයේ නැවත වතාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කිරීමක් කළාය.
එහිදීද ඇය සිය මුල් ස්ථාවරයේම සිටිමින් අදහස් දැක්වීම විශේෂත්වය් විය.
හිරුණිකා කියපු බෝල දෙකේ ප්‍රශ්නේ දුරදිග යයි! මාධ්‍ය කැඳවයි! මේ තියෙන්නේ පන්ති ප්‍රශ්නයක්! සජිත් මේ පක්ෂය රදළයන්ගෙන් ආපහු පොඩි මිනිහා ගාවට අරන් ගියා! ඒකයි මේ රිදිලා තියෙන්නේ! (VIDEO)
2022-12-16T17:36:00+05:30
Lanka Hot News