මගේ අමාත්‍යංශයේ ඇති සියළු ආයතනය විකුණා දැමිය යුතුයි - චාමර සම්පත්
තම අමාත්‍යාංශයට ගැසට් කර ඇති ආයතන දහතුනෙන්ම කිසිදු ප්‍රයෝජනයක් නැති ඒවා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.
මෙම ආයතන සියල්ලම ඇත්තේ ගැසට් පත්‍රයේ නමට පමණක් නිසා මේවා වසා දැමිය යුතු බවත් එසේ නැත්නම් විකුණා දැමිය යුතු බවත් හෙතෙම පැවසීය.
මෙම ආයතන සියල්ලම ඇත්තේ ගැසට් පත්‍රයේ නමට පමණක් නිසා මේවා වසා දැමිය යුතු බවත් එසේ නැත්නම් විකුණා දැමිය යුතු බවත් හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය එක්වෙමිනි.
මගේ අමාත්‍යංශයේ ඇති සියළු ආයතනය විකුණා දැමිය යුතුයි - චාමර සම්පත්
2022-12-01T14:00:00+05:30
Lanka Hot News