රජයේ සේවක ඇදුම් ප‍්‍රශ්ණය අවසන්.. පිරිමින් කලිසම් කමිස හෝ නැෂනල්, කාන්තාවන්ට සාරි, ඔසරි පමණයි... චක‍්‍රලේඛයක් එයි
රජයේ සේවකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් පැවති චක්‍රලේඛ දෙකක් වෙනස් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව මෙතෙක් පැවති පහසු ඇඳුමකින් සේවයට පැමිණීමේ සඳහා ලබාදුන් අවස්ථාව මාණ්ඩලික නිලධාරීන් නිලධාරීන් හැර සෙසු නිලධාරීන්ට ඉවත් කර ඇත.
රජයේ සේකවක් ඉදිරියේදී කලිසම කමිසය හෝ ජාතික ඇඳුම හා නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියකින් සැරසී රාජකාරියට පැමිණිය යුතුය.
රජයේ සේකවක් ඉදිරියේදී කලිසම කමිසය හෝ ජාතික ඇඳුම හා නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියකින් සැරසී රාජකාරියට පැමිණිය යුතුය.
රජයේ සේවක ඇදුම් ප‍්‍රශ්ණය අවසන්.. පිරිමින් කලිසම් කමිස හෝ නැෂනල්, කාන්තාවන්ට සාරි, ඔසරි පමණයි... චක‍්‍රලේඛයක් එයි
2022-12-01T11:30:00+05:30
Lanka Hot News