gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ පන්සලේ විදුලි බිල 48,000යි.. මං වගේ දුප්පත් කෙනෙක් කොහොමද ගෙවන්නේ..- ඇල්ලේ හිමි


තම විහාරස්ථානයේ මෙවර රුපියල් හතලිස් අට දහසක් යයි කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.
තමන් වැනි දුප්පත් හාමුදුරුවරුන්ට මෙතරම් ලයිට් බිලක් ගෙවීමට නොහැකි බවද උන්වහන්සේ පැවසූහ.
මෙම විදුලි බිල ගෙවීම සඳහා දායකයකු භාරගත්තා ගත්තද එක්වරක් ගෙවූ පසු ඔහු පන්සලට පැමිණෙන්නේද නැති බවද උන්වහන්සේ කියා සිටියහ.

එනිසා පූජනීය ස්ථාන සඳහා වන විදුලි බිල සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවත් ජනතාවගේ ද විදුලි බිල ඉහළ නැංවීම මේ මොහොතේ සිදු නොකළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka