BREAKING – තිලිණි ප්‍රියමාලිට ඇප!
මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි හට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා.
අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇයට මෙලෙස ඇප නියම කළා.
BREAKING – තිලිණි ප්‍රියමාලිට ඇප!
2022-12-16T12:38:00+05:30
Lanka Hot News





