gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ප‍්‍රපාතයේ.. පොහොට්ටු මන්ත‍්‍රීන් 40කට එජාප ආසන සංවිධායක ධුර… ඉල්ලුම්පත් සිරිකොතේ..

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හතළිහකට පමණ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබා දීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය පක්‍ෂවල මන්ත්‍රීවරුන් හතළිහක් පමණ මෙසේ ආසන සංවිධායක ධුර බාර ගැනීමට නියමිතව ඇත.


ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් මෙසේ ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩිපිලිවෙල යටතේ මේ වන විට ආසන සංවිධායක ධුර සඳහා පුද්ගලයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.

පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මේ වන විට ආසන සංවිධායක ධුර ඉල්ලා ඉල්ලුම්පත දහසක් පමණ ලැබී ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka