දෙසැම්බර් 08 රනිල් එළවන්න සූදානම්!
රට මුහුණ දී ඇත්තේ ආර්ථික අර්බුදයකට නොව ආර්ථික ඝාතනකට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
ඊට එරෙහිව දෙසැම්බර් 08 වෙනිදා ආරම්භක වෙඩි මුරය තබන බව ද ඔහු අවධාරණය කරයි.
ඊට එරෙහිව දෙසැම්බර් 08 වෙනිදා ආරම්භක වෙඩි මුරය තබන බව ද ඔහු අවධාරණය කරයි.
වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතු වී සටනට සූදානම් බව එමගින් රටට දැනුම් දෙන බවයි, දුමින්ද නාගමුව ප්‍රකාශ කළේ.
දෙසැම්බර් 08 රනිල් එළවන්න සූදානම්!
2022-12-01T11:00:00+05:30
Lanka Hot News






