gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් එකම විරුද්ධ වෙද්දී කොරෝනා මළසිරුරු පුච්චන්නම කියපු දෙදෙනාගේ නම් දෙක විදේශ අමාත්‍ය අලි සබ්‍රි පළමු වරට එළියට දමයි! (VIDEO)

එදා මුලු කැබිනට්ටුවම විරුද්ධ වෙද්දී කොරෝනා මළ සිරුරු පිළිස්සිය යුතු බව දැනුම් දුන්නේ මහාචාර්ය චන්න පෙරේරා සහ මහාචාර්ය මෙත්තිකා විදානගේ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා කීය. 
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් මාධ්‍ය එය දිගින් දිගටම ප්‍රචාරය කරමින් ආපසු හැරවිය නොහැකි තැනකට ගෙන ගිය බවකි.

මේ හේතුවෙන් මුස්ලිම් රටවල් ලංකාව සමග අමනාප වූ බවත්, එසේ ජාත්‍යන්තරය අමනාප කොටගෙන ගමන් කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka