gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

UPDATE : මුදලිගේව මහඉස්පිරිතාලේ ක්ලිනික් එකට පෙන්වලා ආයෙත් අරන් යයි!

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට රැගෙන එනු ලැබී ය.  
ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු  පැවසුවේ, සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔහු නැවත රෝහලින් රැගෙන ගිය බවයි.

වසන්ත මුදලිගේ මහතා දින 90 ක රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන  කොට්ඨාසයේ රඳවා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka