gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැය 24ක් කල්දෙයි! අරගල භූමියට එන්නැයි කියා භික්ෂූන් දෙනමක් උපවාසයේ!

භික්ෂූන් වහන්සේලා දෙනමක් ගාලු මුවදොර පිටියේ  බිම වාඩිවී අද (02) උපවාසයක නිරත වනවා.

මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට පැය විසිහතරක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අරගල භූමියට පැමිණෙන ලෙසත් රටේ මහජනතාවට ආරාධනා කරමින් එම භික්ෂූන් වහන්සේලා උපවාසයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා. 
ඊට කහදවැවපොත ධම්මසුජාත හිමියන් හා නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටිනු දක්නට ලැබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka