දැවැන්ත ජන ගගක් සමගින් විරෝධතා පා ගමන ඇරඹෙයි!... විරෝධතාවය එන්න එන්නම උණුසුම් වන ලකුණු! (LIVE STRRAMING)
වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ ව පවත්වන විරෝධතා පා ගමන මේ වන විට මරදාන, එලිෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබෙනවා.
විරෝධතාකරුවන් පා ගමනින් ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දක්වා පැමිණෙමින් සිටින බව යි එම ස්ථානයේ සිටින වාර්තාකරු සඳහන් කළේ.
විරෝධතාකරුවන් පා ගමනින් ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දක්වා පැමිණෙමින් සිටින බව යි එම ස්ථානයේ සිටින වාර්තාකරු සඳහන් කළේ.
දැවැන්ත ජන ගගක් සමගින් විරෝධතා පා ගමන ඇරඹෙයි!... විරෝධතාවය එන්න එන්නම උණුසුම් වන ලකුණු! (LIVE STRRAMING)
2022-11-02T16:20:00+05:30
Gossip Lanka Hot News