බැසිල් ලංකාවට එද්දී පොහොට්ටුවේ අය පිළිගන්න ගියාට හරි නම් යන්න ඕන කට්ටිය කව්ද කියලා මුජිබර් සුද්ද සිංහලෙන් කියයි! රනිල් ඉන්නකම් නොවන දේත් කියයි! (VIDEO)
මේ රටේ ආර්ථික අපරාධ සිදු කළ පුද්ගලයන් වශයෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද හදුනාගෙන සිටින බැවින් හරි නම් අද ඒ මහතා ලංකාවට පැමිණෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සිටින තාක් එවැන්නක් සිදු නොවන බව ඒ මහතා කියා සිටියේය.
බැසිල් ලංකාවට එද්දී පොහොට්ටුවේ අය පිළිගන්න ගියාට හරි නම් යන්න ඕන කට්ටිය කව්ද කියලා මුජිබර් සුද්ද සිංහලෙන් කියයි! රනිල් ඉන්නකම් නොවන දේත් කියයි! (VIDEO)
2022-11-20T19:52:00+05:30
Gossip Lanka Hot News