gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලාබ ලබන ආයතනවලට අත තියන්න ලෑස්තිවෙන්න එපා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! අපි ඒවට ඉඩ තියන්නේ නෑ! දයාසිරි කල්තියාම ආණ්ඩුවට අනතුරු අඟවයි! (VIDEO)

ආණ්ඩුව ලාබ ලබන ආයතන රැසක් මෙවර අයවැයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඉන් ඇතැම් ආයතන පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් වී ඇති බවකි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka