දැන් පෝලිම් නෑ! ප්‍රශ්න නෑ! එහෙම තියෙද්දි හෙට පෙළපාලි යන්නේ රාජද්‍රෝහීන්! එජාපයෙන් ප්‍රකාශයක්! (VIDEO)
හෙට දිනයේ පෙළපාලි යන්නේ රාජද්‍රෝහීන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට රටේ පෝලිම් ප්‍රශ්න විසදා ඇති බවත්, අනෙකුත් ගැටලුද විසදමින් ඇති බවත්ය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට රටේ පෝලිම් ප්‍රශ්න විසදා ඇති බවත්, අනෙකුත් ගැටලුද විසදමින් ඇති බවත්ය.
දැන් පෝලිම් නෑ! ප්‍රශ්න නෑ! එහෙම තියෙද්දි හෙට පෙළපාලි යන්නේ රාජද්‍රෝහීන්! එජාපයෙන් ප්‍රකාශයක්! (VIDEO)
2022-11-01T19:27:00+05:30
Gossip Lanka Hot News