තිළිණිගේ පෙම්වතා බලන්න දේශපාලඥයෙක් බන්ධනාගාරයට?
බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නැමැත්තා බැලීමට දේශපාලනඥයෙකු පැමිණ ඇති බවට වන තොරතුරු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තිළිණිගේ පෙම්වතා බලන්න දේශපාලඥයෙක් බන්ධනාගාරයට?
2022-11-22T14:15:00+05:30
Lanka Hot News







