එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් පවසනවා.
සිරිකොතේ දුරකතන බිල ලක්ෂ 4පනී! ටෙලිකොම් සමාගම විකුණන්න කලින් සිරිකොත බිල ගෙවන්නැයි ජනපතිට කියයි
2022-11-22T14:10:00+05:30
Lanka Hot News