අද පැවැති අයවැය විවාදයේදී ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා නම්ගම් සහිතව දැඩි විවේචනයක් සිදු කළේය.
එහිදී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිදුකරන ප්රකාශයන් පිළිබදවද දිසානායක මහතා කරුණු දැක්වීය.
ඒ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා වහාම සබාගැබෙන් පිටව යන ආකාරයක්ද දැකගත හැකි විය.
ඒ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා වහාම සබාගැබෙන් පිටව යන ආකාරයක්ද දැකගත හැකි විය.