gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ඊයේ පාර්ලිමේන්තුවට දාපු ලියුමේ ඉතිරි කොටසත් අරන් විපක්ෂනායක අද පාර්ලිමේන්තුවට එයි! මෙන්න අහගන්න මේක තමයි ඇත්ත! අදත් විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රහාරයක්! (VIDEO)

අගමැති ධූරය භාර ගැනීම උදෙසා තමන් රාජපක්ෂ වන්දනාවේ නොගිය බවත්, ගෝඨාභය රාජපක්ෂ කරනු ලද ඉල්ලීම ප්‍රකාරව ලිඛිතව සිය ප්‍රතිචාරය ප්‍රසිද්ධියේ යොමු කළ බවත්, එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පක්ෂවල සාමූහික දායකත්වය ඇතිව සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 
තමන් විසින් ලියන ලද ලිපියෙහි කොටසක් පමණක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සත්‍ය තත්ත්ව විකෘති කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන් ඇතුළු සමඟ ජන බලවේග සන්ධානය අදාල ඉල්ලීම සිදුකළේ කොන්දේසි සහිතව බව ද පැවසීය.

කොන්දේසි විරහිතව තනතුරු සහ තාන්න මාන්න භාර ගැනීමට තමන් කිසි විටෙකත් ක්‍රියා නොකළ බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි තනතුරු උන්මාදයක් තමන්ට හෝ සමගි ජන බලවේග සන්ධානයට නොමැති බවද පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලය සහ, ගෙවල් සහ දේපල ගිනි තැබූ පා ඡන්ද ක්‍රියාවලිය එකක් නොව දෙකක් බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට සහමුලින් විරුද්ධ බවත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට කොන්දේසි විරහිතව පක්ෂ බවත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka