සෞඛ්‍ය ඇමති දැඩි පීඩනයෙන්... නින්ද නොයන නිසා නිදි පෙතිත් බොයි!
සෞඛ්‍ය අමාත්‍යාංශය කරගෙන යාමේදී තමන්ට දැඩි පීඩනයක් ඇති ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ.
විනාඩි විනාඩියෙන් දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බවද එමගින් ඖෂධ සැත්කම් ආදිය සඳහා විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇති බව ද ඔහු සඳහන් කර ඇත.
විනාඩි විනාඩියෙන් දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බවද එමගින් ඖෂධ සැත්කම් ආදිය සඳහා විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇති බව ද ඔහු සඳහන් කර ඇත.
මෙම තත්ත්වයන් මත තමන්ට නින්ද නොයන බවත් නිදා ගැනීම සඳහා තමන් නිදිපෙති භාවිතා කරන බවත් හෙතෙම පාර්ලිමේන්තුවේ තම හිතවත් මන්ත්‍රී පිරිසක් සමඟ සඳහන් කර ඇත.
සෞඛ්‍ය ඇමති දැඩි පීඩනයෙන්... නින්ද නොයන නිසා නිදි පෙතිත් බොයි!
2022-11-25T11:02:00+05:30
Lanka Hot News