රෝ ඔත්තු සේවා ප‍්‍රධානියා රහසිගතව ලංකාවට... ජනාධිපති සමග රහස් සාකච්චාවක්!
ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධාන සමන්ත් ගොයෙලේ මහතා ආසන්න දිනක රහසිගත සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි යාපනය පලවන දෙමළ පුවත්පතක් වාර්තා කර ඇත.
විශ්වාසනීය මුලාශ්‍රයක් මෙම තොරතුරු තහවුරු කළ බවත් පුවත්පත කියා සිටී.
ඉන්දීය රෝ සේවයේ ප‍්‍රධානියා කොළඹ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රහසිගත සාකච්ඡාවක නිරත වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.
ඉන්දීය රෝ සේවයේ ප‍්‍රධානියා කොළඹ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රහසිගත සාකච්ඡාවක නිරත වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.
- lankacnews
රෝ ඔත්තු සේවා ප‍්‍රධානියා රහසිගතව ලංකාවට... ජනාධිපති සමග රහස් සාකච්චාවක්!
2022-11-24T07:16:00+05:30
Lanka Hot News