සිරිසේනයි, 7 වතාවක් පැනපු දයාසිරියි ශ්‍රීලනිප ය විනාශ කළා...මේ හදන්නේ පක්ෂය රාජපක්ෂලාට උගස් කරන්න - චන්ද්‍රිකාගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් (VIDEO)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය වෙනත් පිරිසක් ලබා ගැනීමට කටයුතු කරන බව එහි හිටපු සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළා.
සිරිසේනයි, 7 වතාවක් පැනපු දයාසිරියි ශ්‍රීලනිප ය විනාශ කළා...මේ හදන්නේ පක්ෂය රාජපක්ෂලාට උගස් කරන්න - චන්ද්‍රිකාගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් (VIDEO)
2022-11-23T21:56:00+05:30
Lanka Hot News