gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජෝන්, දයා ඇතුළු එජාපයේ 4කට ලොකු තනතුරු! පොහොට්ටුව යළිත් ජනපති එක්ක ගැටුමක!

ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ මත ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. දැනට සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනාම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද පිරිසක් බැවින් ඔවුන් ඉවත්කර පොහොට්ටුවෙන් නම් කරන පස්දෙනෙකුට හා එජාපයේ සිව්දෙනෙකුට ආණ්ඩුකාර ධුර ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

ජෝන් අමරතුංග, ආනන්ද කුලරත්න, දයා ගමගේ සහ ශමල් සෙනරත් යන පිරිසට ආණ්ඩුකාර ධුර ලබාදීම සම්බන්ධයෙන් එජාපයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එහෙත් එජාපයේ 4 දෙනෙකුට ආණ්ඩුකාර ධුර ලබාදීම සම්බන්ධයෙන් පොහොට්ටුව එතරම් කැමැත්තකින් පසුනොවන බවයි දැනගන්නට තිබෙන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka