gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිම හෙළූ රාජපක්‍ෂ පිළිමය යලි සිටුවයි... විවෘත කරන්න උත්සවයක්… බිම දැමු අයට දඬුවම්!

පසුගිය මැයි මස 10 වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර කඩා බිඳ දමන ලද තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව යලි ප‍්‍රතිසංස්කරණය කර ඊයේ දිනයේ යලිත් එම ස්ථා‍නයේම සවි කරන ලදී. 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක්වූහ.

මෙම මස 6 වෙනිදා ගුණානුස්මරණ උත්සවයක් සමග එම පිළිරුව නැවත නිරාවණය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එම පිළිරුව පෙරළා දැමිම සඳහා පැමිණි සංවිධානාත්මක පිරිසට නීතිය හමුවේ දඬුවම් ලැබිය යුතු බවට තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka