gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ පළමු මන්කිෆොක්ස් රෝගියා සොයාගනී! ඇවිත් තියෙන්නේ ඩුබායි ඉඳන් පළමුවැනිදා! අවුරුදු 20ක කොල්ලෙක්!

රටවල් රැසක ව්‍යාප්තව පවතින වඳුරු උණ (මංකි ෆොක්ස්) රෝග ලක්ෂණ සහිත රෝගියෙක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ඊයේ (03) පැවසීය.

ඩුබායි සිට මෙරටට ඉකුත් 1 දා පැමිණි වයස අවුරුදු 20ක පිරිමි ළමයකු මෙසේ හඳුනාගෙන තිබේ.

උණ, සමේ බිබිලි සහිත, වසා ගැටිති ඉදිමීම වැනි රෝග ලක්ෂණ සහිතව සිටි මොහු ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු වී ඇත. පසුව රෝග ලක්ෂණ ගැන සැක සිතූ වෛද්‍යවරු මොහු ඇතුළු තවත් 6 දෙනකුගේ රුධිර සාම්පල ඉකුත් 2 දා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා තිබේ. එහිදී මොහුගේ රුධිර සාම්පලවලින් වඳුරු උණ රෝගය වැළඳී ඇති බව තහවුරු කර ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍රවලට අනුව මංකි ෆොක්ස් යනු වෛරස් රෝගයකි. එය මිනිසුන් අතර සතුන්ගෙන්, පරිසරයෙන් බෝ විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙම රෝගයේ පැතිරීම සැලකිල්ලට ගෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka