වත්මන් ආණ්ඩුවවේ මර්දනයට එරෙහිව විපක්ෂයේ සියළු පක්ෂවල සක්‍රීය සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතා පා ගමන හෙට සවස 3 ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත ය.
මේ සදහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුලු පිළිගත් දේශපාලන පක්ෂ 15කට අධික ප්‍රමාණයක් සහ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන 150කට අධික ප්‍රමාණයක් එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ගෝල්ෆේස් පිටියේ පැවැති අරගලයෙන් පසු පැවත්වෙන දැවැන්තම විරෝධතා ව්‍යාපාරය මෙය බව දැනගන්නට තිබේ.
ගෝල්ෆේස් පිටියේ පැවැති අරගලයෙන් පසු පැවත්වෙන දැවැන්තම විරෝධතා ව්‍යාපාරය මෙය බව දැනගන්නට තිබේ.
