gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇතුළේ ඉන්න පොඩි ලැසී මවගේ උපන්දිනයට ලක්ෂ 25ක සුපිරි පාටියක් දාලා... පාතාලයන් ඔක්කොම වගේ ඇවිත්...පාටියේදී ලැසී එවපු පණිවුඩයකුත් කියවයි... මවට පවුම් 15ක මාලයකුත් තෑගි දීලා!

පාතාලයේ ප්‍රබලයකු වන පොඩි ලැසී නමැති අපරාධකරුට ඇප ලැබීමත්, ඔහුගේ මවගේ උපන් දිනයත් සමරමින් පාතාලයේ අපරාධකරුවන් රැසකගේද සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ පිහිටි හෝටලයක සාදයක් පවත්වා ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka