gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අද පාරට බහින පක්ෂ-සංවිධාන හරියටම මෙන්න

මර්දනයට එරෙහි අද දින පැවැත්වෙන විරෝධතා පාගමනට සහභාගී වෙන බවට නිල වශයෙන් දැනුම් දී ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූ දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් පහත දැක්වේ. 
මීට අමතරව තවත් සංවිධාන ගණනාවක් ඊට එක්වන බව ප්‍රකාශ කර තිබේ.

1 සමගි ජන බලවේගය

2 දෙමළ ජාතික සන්ධානය

3 පෙරටුගාමී සමාජවාදී පක්ෂය

4 ශ්‍රි ලංකා නිදහස් පක්ෂය

5 නිදහස ජනතා සභාව (ඩලස් පිල)

6 43 සේනාංකය

7 එක්සත් සමාජවාදී පක්ෂය

8 දෙමළ ප්‍රගතීශිලි සංධානය

9 නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය

10 අනුර ප්‍රියදර්ශන චන්දිම වීරක්කොඩි ඇතුලු කණ්ඩායම

11 ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය

12 අගිල ඉලන්ගයි මුස්ලිම් කොන්ග්‍රස්

සංවිධාන

1 ලංකා ගුරු සංගමය

2 අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය

3 ලංකා බැංකු සේවක සංගමය

4 තරුණ නීතිඥ සංගමය

5 ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

6 කම්කරු අරගල මධ්‍යස්ථානය

7 එක්සත් කම්කරු සම්මේලනය

8 සමගි කාන්තා බලවේගය

9 මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය

10 ගෝල්ෆේස් අරගලකරුවෝ

11 ලංකා වතු සේවා සංගමය

12 තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

13 යුතුකම ලංකා

14 ෆැක්සිස් සාමුහිකය

15 ජනතා වෘත්තික මධ්‍යස්ථානය

16 ෆ්‍රොටෙක්ට් සංවිධානය

17 ප්‍රගති ගුරු සංගමය

18 ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය

19 ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය

20 සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය

21 රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය

22 ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

23 ඒකාබද්ධ ගුරු සේවා සංගමය

24 රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරින්ගේ 25 වෘත්තීය සමිති සම්මේලනය

26 ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය

27 මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය

අත්සන් කළ සංවිධානවලට අමතරව තවත් සංවිධාන සහ වෘත්තිය සමිති 150කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන බව පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka